Friday, January 27, 2017

දුම්පානයට වැටබැදි හිට්ලර්

ඇඩොල්ෆ් හිට්ලර් කියන නම අසූ පමනින් ඔබට සිහිවන්නේ ජනඝාතකයෙක් නැතිනම් ආඥාදායකයෙක්.
නමුත් මේ ආඥාදායකයා තුල යම් සාධනිය දේවලුත් නැතිවාම නෙවෙයි.





ජර්මානු වෛද්‍යවරුන් විසින් දුම්පානය හා පිලිකා අතර සම්බන්දය අනාවරණය කිරිමත් සමග ජර්මනිය තුල ප්‍රභල දුම්වැටි විරෝධි ව්‍යපාරයක් ආරම්භ වෙනවා. 

දුම්වැටි හා දුම්කොල විරෝධතා 20 වැනි සියවස තුල  පෙර අවස්ථාවලදි විවිධ රටවල පැණනැගි තිබුනත්, ඒවා එතරම් සාර්ථක වූයේ නැ.

නමුත් ජර්මනියේ නාසි පාලන සමය තුල දුම්වැටි විරෝධය දැඩිව පෝෂණය වුනා.

ඇඩොල්ෆ් හිට්ලර් දුම්පානය පිලිකෙව් කල අතර, නාසි ජර්මනිය තුල යුදෙව් විරෝධය හා වර්ගවාදය මෙන්ම දුම්වැටි විරෝධයද සිඝ්‍ර යෙන් ප්‍රචාරය විය.  

නූතන ලෝකයේ පලමු රාජ්‍ය අනුග්‍රහය සහිත දුම්වැටි විරෝධි ව්‍යාපාරය වන්නේ මෙයයි.

- රොෂීන් ප්‍රනාන්දු

හිට්ලර් ගැන පෙර ලියැවුනු බ්ලොග් පිලි
හිට්ලර් ගේ තිඹිරිගෙය

No comments:

Post a Comment